2011-05-24

රෝස වසන්තේ





 මල් කැකුලකට ආදරෙයි කියන්න...
තහනම් නෑ පුංචි සමනලුන්ට...
ලඟට ලන්ව කවි කියන්න අවසර ඇත්නම්...
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්...




       
සුලං කෝඩයක මහා මේඝයක
සැඟවී සැතපී...
හිමින්සැරේ ආවාද මා වෙත
හිනහී සැනහී...
අවුල් කරන්නට නිසල දිවි මගේ  



        

          දෙනෙත් අග රෑදි කදුළු බ්0දුව කීවේ නුඹ මා අතෑර ගිය බවද කෙසේ මා එය ආසා ඉන්නද කදුළ නුඹ මා රැවටුවාවද්ද....?

                                                    I   LOVE YOU

2011-05-22

ඔබටයි මෙ සෙනෙහෙ







          
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යනකල එපා තනිය දැනෙන්න .......ලතා මඬුලු අත වනා...

පෙම කිමැයි



ආදරෙයි මම හැමදාම

                         ආදරය සුන්දර වරදකි....

                         කිසිදා සමාවක්  නම් නැති......

                         මට පෙන්නලා ආලෙ හැටි .......

                         නුබ දුන්නු දුක හොදටම  ඇති..............  

2011-05-20

ඔබ දන්නවාද ඔබට මං ලෙන්ගතුයි හැමදාම









 පුංචිම දෙටත් තරහ ගන්නෙ ඇයි
 ඩිංගක්වත් මා ගැන  නොසිතා
  

මගෙ ආදරෙ නුබටයි...

 ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් ඒ කියා.

සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා                                                              

                                                                                                  
                                                                                             
සද කදුලු බොද වෙලා මේ තරු රෑන ගොලු උනා
මට උහුලගන්න බෑහෑ මම ආදරෙන් පෑරදුනා
ඉතින් අවසරයි මට සමුගන්න සුබපතා
යලිත් කොතෑනකවත් හමුනොවෙමු අපි සදා.....

2011-05-19

සෙනෙහස නුබ නමටයි සැමදාම




මතකයන් අමතක කෙරුවත්.. අමතක වෙන්නේ නෑ.
ඔබ එපා යැයි මට සිතුනත්... එපා වෙන්නේ නෑ..
යලි ඒවි යැයි සිත කීවත්.... ඔබ යලි එන්නේ නෑ..

සිත පුරා ආදරේ කරන්නට..... මට දැන් කව්රුත් නෑ..



           
කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ







දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔඹම පමණයි.....
මිදි යන්නට නොහැකි මෙ ලොව
එකම බැදුමද ඔඹම පමණයි.....
 

 
 කදුල ඉතින් ඔබ නොයන්න
ඔහු ගිය ලෙස මා අත්හෑර
ලගින් ඉදන් දිරිය දෙන්න
සෑනසිල්ලේ නිදා ගන්න.....

2011-05-18

ආදරේ කරපු සිත අංසතු උනා..... ඉන්පසු...

අනාගත වාලුකා කතර මෑද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
උරපසෙක නොවී නුබ අවපසෙක සද වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

දුක දරා ගන්න හැකිවෙදැයි සිතේ..... මින් මතු....මම කවදාවත් හැඩේව්වෙනැ තරකා...... නෙතු....
ආදරේ කරපු සිත අංසතු උනා..... ඉන්පසු...
නිමාඋනත් කම්නැ ජිවිතේ මා.....පැතු....

  

ගෙනහැරදැක්ම