අනාගත වාලුකා කතර මෑද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
උරපසෙක නොවී නුබ අවපසෙක සද වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුබ මගේ ලගින් නෑති අඩුව මට දෑනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා......
දුක පිරුනු මගෙ හිත නුබ හොදට දන්නවා... dil
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
උරපසෙක නොවී නුබ අවපසෙක සද වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...
ආදරේ කරපු සිත අංසතු උනා..... ඉන්පසු...
නිමාඋනත් කම්නැ ජිවිතේ මා.....පැතු....
නිමාඋනත් කම්නැ ජිවිතේ මා.....පැතු....
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJeHyccDiphhkHWvWTQZi5YGgMRGbPLnaXmvutiq_pTibYWX343nsLBzP4MkpKYdH04qp-MsYQk1JzYDs__tTMJmc4JiCK2Gad3Z5wTF1HOm9aYKPCzaS3jzMT4oBxsnUAZCFfn665vDQy/s1600/838.gif)
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුබ මගේ ලගින් නෑති අඩුව මට දෑනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා......
දුක පිරුනු මගෙ හිත නුබ හොදට දන්නවා... dil
No comments:
Post a Comment