2011-05-16



 ආදර සිහිනය දෑසට උතුරන කදුලු ගගක් වන දිනයෙ....ජීවිතයට හිමි පැරදුම පිලිගෙන සමුගෙන යමු වෙන් වී 
 සද බොද වී යන විටදි හැඩුවා ආකසෙ- ඔබ සිහිවී කදුලු රැදී තිබුනා මගෙ දෑසෙ


වසන්තයෙ පිපි මල් ගොමු අතරෙ ඔබෙ සුවද මා හද තුල රැදුනෙ



ආදරෙ මන් ඔබටමයි

No comments:

Post a Comment

ගෙනහැරදැක්ම